බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී ඇතුළු පිරිසට වරෙන්තු
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු 9 දෙනෙක් වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා මීට ටික වෙලාවකට පෙර වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ…
ලේඛක
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු 9 දෙනෙක් වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා මීට ටික වෙලාවකට පෙර වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ…
අධිකරණ නියෝග කඩ කිරිමේ චෝදනාව මත අත්ඩඅංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරසවි සිසුන් විසිදෙදෙනා මෝසමක් මගින් කර තිබූ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර තිබේ. ශිෂ්ය භික්ෂුන් වහන්සේලා දෙනමක්…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (06) සිට ලබන 16 වන දින දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය අප්රේල් මස 25…
හිටපු අමාත්ය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් අද (06) ආරම්භ කළේය. එහි සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ…
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී ද්රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී ඇති යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල්…
නැති වූ ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි දැනුම් දීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිඹද පැමිණිලි යොමුකළ හැකිය. පොලිස්ථානයක් වෙත යාමෙන් තොරව…
වතු කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුප සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පැවැසුවේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අදාල සාකච්ඡා…
ශ්රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබේ. ඒ දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා…
තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්ෂයක් සඳහා රුපියල් 1,007ක් පමණ වටිනාකමකින් යුත් අත්යවශ්ය ආහාර ද්රව්ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දිළිඳු බව තුරන්…
උතුරු ජනතාවගේ ගැටලු විසඳාලිය හැක්කේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන් බවත් අතුරුදන් වූවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එල්.ටී.ටී.ඊ. යේ මෙන්ම හමුදාවේද අතුරුදන් වූවන් සිටින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ…