Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

සමගි ජන බලවේගය යටතේ උපාධිධාරීන් 44,000 කට සති දෙකෙන් පත්වීම් දෙනවා – සජිත්

මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, වත්මන් ආණ්ඩුව විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ උපාධිධාරීන් 44,000ට සති දෙකක කාලයක් වැනි කෙටි කාලයකින් පත්වීම් ලබාදෙන බවත්, මාස…

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වර්ජනය අත්හිටුවයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා ජාවාරමට දුම්රිය රියදුරන් සෘජුව සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයට විරෝධතාව පළ කිරීමක් ලෙස දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත්වීමට කර…

ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රා දික්ඕවිට ධීවර වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 හෙවත් කි.මී. 1111ක් පමණ දුරකදී සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා…

නල ජලය ලබාගැනීමේදී ගෙවිය යුතු මූලික ගෙවීම රු 8,000 සිට 2,500 දක්වා අඩුකෙරේ

නල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8,000 සිට රුපියල් 2,500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. පාරිභෝගිකයෙකු නව ජල සබඳතාවක් ගැනීමේදී රුපියල් 20,000ක මුදලක් ගෙවිය…

චීන ජාතික කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනා එල්ලවූ “රත්තරං”ට ඇප

චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ චෝදනා යටතේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී…

උපාධිධාරීන්ගේ පුහුණුව නැවැත්වීම ගැන ජනපති මැකෝගෙන් කරුණු විමසීමට කටයුතු කරයි

උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බවත් ඒ ආකාරයෙන් උපාධිධාරීන්ට ලබාදෙන පුහුණුවක් නවතා දමන්නේ කුමන නීතිමය ප්‍රතිපාදන…

තැපැල් ඡන්ද ඉල්ලුම්පත් බාරගැනීමේ අවසාන දිනය මාර්තු 16

තැපැල් ඡන්ද සඳහා වන ඉල්ලුම්පත් බාර ගැනීම මේ මස 16 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ රාජකාරීවල යෙදීමට නියමිත රාජ්‍ය නිලධාරීන්…

නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන්ට නඩු

ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් තම නිල නිවාස බාර නොදුන් ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත්…

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව් පිල ලකුණු 25 ක ජයක් ලබයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ (04) පැවැති තරගයේදී ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය. පළමුවෙන්…

කැලෑ ගිනි ගැනීම් හා ගිනි තැබීම් ගැන 117 අංකයට දැනුම් දෙන්න

රටේ පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල කැළෑ ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතුකරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි, ඔහු…