දේශපාලන පක්ෂ 6 ක් අද මැතිවරණ කොමිසම හමුවට
දේශපාලන පක්ෂ 6 ක සභාපතිවරුන් සහ ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. මෙලෙස කැදවා ඇත්තේ අභ්යන්තර ගැටලු ඇති පක්ෂ 6 ක් බවට වාර්තා වේ. එමෙන්ම මහ මැතිවරණයට…
ලේඛක
දේශපාලන පක්ෂ 6 ක සභාපතිවරුන් සහ ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. මෙලෙස කැදවා ඇත්තේ අභ්යන්තර ගැටලු ඇති පක්ෂ 6 ක් බවට වාර්තා වේ. එමෙන්ම මහ මැතිවරණයට…
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්ය සංවිධානය විසින් ප්රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 4,000…
සජිත් ප්රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්යාපාර කටුයුතු ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය. එදින මහනුවර ශ්රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද…
දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට අද (10) අලුයම පැමිණි ගුවන් යානයේ ගුවන් මගීන් පිරිසක් නීරෝධායනයට යොමුකිරීම සදහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්යාලය වෙත රැගෙන යනු ලැබුවා. එම යානයේ ශ්රී…
ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිළ දිගින් දිගටම අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය මෙරට ජනතාවට ලබා දීමට පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුවී තිබේ.…
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත තත්ත්වය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා සදහා පිටත් වීම් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්යාංශය පවසයි. මීට…
හිටපු පාර්ලිමේනතු මන්ත්රී රිශාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන ලෙසයි. පාස්කු ප්රහාරයට සහ විල්පත්තුව වන…
ශ්රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්යාපෘතිය යටතේ ක්රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 70 දෙනෙක් සයුරට මුදා හැරීම අද සිදු කරන ලදි.…
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන 7000ක පමණ මුදලක් වැය වන ඇති බවට ඇස්තමේන්තුකර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි. එසේම මැතිවරණ රාජකාරි කටයුතු…
වත්මන් ආණ්ඩුවේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්රකාශ කරන බවත් එම ප්රකාශවලින් කියැවෙන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බවත් යැයිද ජනතා…