රැකියා විරහිත උපාධිධාරීන් නියුක්ත කිරීමේ වැඩසටහනින් සුදුසුකම් ලැබූ අයගේ ලේඛණය අන්තර්ජාලයට
රැකියා විරහිත උපාධිධාරීන් නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ අයවලුන්ගේ ලේඛණය අද (11) දින රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත්…
