Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ගමන් වලදී මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නෑ – වෛද්‍ය අනිල් ජාසිංහ

මෙරට COVID – 19 වෛරසය වැළඳුනු ශ්‍රී ලංකික පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනා පිළිබඳව අවශ්‍ය දත්ත මේ වන විට…

මහ මැතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීම හෙට සිට ඇරඹේ

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට (12) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාල 22 ක දී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව, නාම යෝජනා භාර ගැනීම හෙට සිට…

උදයංග වීරතුංග නැවතත් රිමාන්ඩ්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුට…

රවීගේ නඩු විභාගය හෙට දිනය දක්වා කල් යයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු පිරිස ගොනු කළ රිට් පෙත්සමෙහි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (12) දිනය දක්වා…

වැල්ලවත්ත – බත්තරමුල්ල බෝට්ටු සේවාව ඇරඹේ

වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය තෙක් අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11) දින ආරම්භ කෙරිණි. වැල්ලවත්තෙන් උදේ 6.30 සිට මධ්‍යහන 12.00 දක්වාත් දහවල් 1.00 සිට…

කුකුළු මස් වලට පාලන මිලක්

අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කුකුළු මස් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සම සහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක් අළෙවි කළ හැකි…

මෙරට පළමු කොරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයා වාර්තා වෙයි

සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 50ක් වන මෙම…

ආණ්ඩුව 41% කින් ඉන්ධන මිළ අඩු නොකළොත් ජනතාව සමග අරගල කරනවා – සජිත්

වර්තමාන ආණ්ඩුවට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පොදු ජනතාවට ලබා දීමට අපොහොසත්ව ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රජයට හිතක් පපුවක් ඇත්නම්, පොදු…

ඉකුත් ආණ්ඩු සමයේ මෙරටට ගෙනා ඩොලර් මිලියන 8ක සන්නිවේදන උපකරණ ගැන විමර්ශන

ශී‍්‍ර ලංකාවට රැගෙන විත් තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 08ක් පමණ වටිනා සන්නිවේදන උපකරණ තොගයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබේ. ඊශ‍්‍රාලයෙන් මෙම සන්නිවේදන උපකරණ තොගය ශී‍්‍ර…

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනියටත් කෝවිඩ්-19 ආසාධනය වේ

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනි නේඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මේ වනවිට ඇමැතිනිය සිය නිවසට වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්…

ලොව වටා