පොල් සංවර්ධන මණ්ඩලයෙන් සහන මිලට පොල්

සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් පොල් සංවර්ධන මණ්ඩලය මඟින් ආරම්භ කර තිබේ. ඒ අනුව පළමු අදියර යටතේ ස්ථාන 03කදී අඩු මිලට පොල් ලබාදීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල පොල් සංවර්ධන මණ්ඩලය, නුගේගොඩ පොල භූමිය සහ ශ්‍රී ජයවර්ධනපුර බස්නැවතුම්පොල යන ස්ථානවලදී අද පෙරවරු 10.30 සිට සහන මිලට පොල් අලෙවි කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *