Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර වලට පොලීසියෙනුත් සහනයක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩලීමේ පූර්වාරක්ෂක වැඩපිළිවෙළ යටතේ රජය විසින් ලබාදී ඇති නිවාඩු හේතුවෙන් රියදුරු බලපත්‍ර හා වාහන ආදායම් බලපත්‍ර අළුත් කිරීම මේ වන විට සිදු නොකරන බැවින්, එසේ…

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කරන රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කර තිබේ. ඒ පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග්…

රංගිරි දඹුලු රජමහා විහාරයත් තාවකාලිකව වසා දැමේ

රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය ඊයේ ( 18) පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තැබීමට තීරණය කර තිබෙන…

ජීවන් කුමාරණතුංග, රතන හිමිගේ අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ජිවන් කුමාරණතුංග මහතා අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වීමට තීරණය…

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙ.ව.8.00 තාවකාලිකව ඉවත් කරන බවත් යළිත් පස්වරු 2.00 ට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කෙරෙන බවටත්…

මම කිව්වේ ෆේස්බුක් එකේ තිබුණු තොරතුරක් – ෆොන්සේකා කියයි

ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරුවලට අනුව “කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ තුනක්” වාර්තා වී ඇති බවට තමන් ප්‍රකාශ කළ බවත්, තම ප්‍රකාශය අත්වැරදීමකින් කියූ…

මෙරට කෝවිඩ් – 19 ආසාධිතයන් ගණන 50 දක්වා ඉහළට

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු වාර්තා වීමත් සමග එම වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 50 දක්වා ඉහල ගොස් ඇත. අද දිනය තුල වෛසරය ආසාදියින්…

එජාප භාණ්ඩාගාරික ධූරයෙන් හර්ෂ ද සිල්වා ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සදහන් කරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලා අස්වීමේ…

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද (18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත්…

සජිත් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් කරයි

සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ. ඒ සදහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද…