ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙ.ව.8.00 තාවකාලිකව ඉවත් කරන බවත් යළිත් පස්වරු 2.00 ට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කෙරෙන බවටත් පොලීසිය පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඊයේ සවස 4.30 සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ප්‍රදේශ වලට මෙසේ ඇදිරිනීතිය පනවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *