Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

අද දිනයේ කොරෝනා රෝගීන් 13ක්, මේ වන විට මුළු රෝගීන් ගණන 72ක් (UPDATE)

අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව අද දිනයේ…

අධිවේගී මාර්ගය අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා විවෘතයි

නැවත දැනුම් දෙන තුරු අද සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දමන බවත්, අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා පමණක් සීමිත අවසරයක් හිමිවෙන බවත් මාර්ග…

අද හවස 6 සිට සඳුදා උදෑසන 6 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය අද (20) සවස 6.00 සිට ලබන සඳුදා (23) උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය වසා දැමේ

රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත…

වසරක් යනතුරු තෙල් මිලෙහි කිසිදු වෙනසක් ‍කරන්නේ නෑ – බන්දුල ගුණවර්ධන

ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ හෝ පහළ ගියද වසරක් යනතෙක් මෙරට තෙල් මිලෙහි කිසිදු වෙනසක් ‍සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. මාර්ග තදබදය අවම කිරීම සහ පොදු…

ඉදිරි නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක්

කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර…

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි

මේ වනවිට කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ සිදුවූ මරණ 3,405ක් දක්වා ඉහළ යාමත් සමග එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් 19 හේතුවෙන් චීනයේ මේ…

20 සිට 27 දක්වා රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට විශේෂ චක්‍රලේකයක්

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුලත් විශේෂ චක්‍රලේකයක් ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ, පළාත්සභා, දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් දෙපාර්තමේන්තු හා සංස්ථා ප්‍රධානීන්වෙතත් නිකුත් කර…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ නාම ලේඛණය ප්‍රකාශයට පත් කර තිබේ. හිටපු ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ නමද එම ලේඛණයේ ඇතුලත්.…

එජාප ජාතික ලැයිස්තුව ‌ප්‍රකාශයට පත්කෙරේ

ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව පහත සදහන් අපේක්ෂකයන් ඊට ඇතුලත් වේ. 1. ජෝන්…