Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප 23 වනදා ලබාදේ

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මාසයට අදාළ වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී…

වත්මන් තත්වය හමුවේ දුම්රිය ගමන් වාරද අද සිට සීමා කෙරේ

රට තුළ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දැනට ධාවනය වන දුම්රිය වාරගණනද අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දිනපතා දුම්රිය…

තවත් කොරෝනා ආසාධිතයින් 3ක්, සමස්ත රෝගීන් ගණන 59 යි (UPDATE)

කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. කුඩා දරුවෙක්, කොළඹ උතුර රෝහලේ ප්‍රතිකාර…

අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වීමට නොහැකියි – මැතිවරණ කොමිසම

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. කොළඹ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම්…

මෙරට කොරෝනා රෝගීන් ගණන 52 දක්වා ඉහළට

නව කො‍රෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් අද (19) වාර්තා වී තිබේ. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත ගණන 52 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම…

හෙට සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙසට නම් කෙරේ

හෙට (20) සිට ලබන 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම්…

වූහාන් නගරයෙන් නික්ම ගිය වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීන්ගේ ආචාරය

කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ තත්වය පාලනය කිරීමට අවශ්‍ය සහය හා සේවා සැපයීමට පැමිණ සිටි වෛද්‍යවරුන් හා සේවක කණ්ඩායම් පිරිසක් ඉකුත් 17 වැනිදා…

ලොව වටා

ඉතාලියේ කොරෝනා දරුණු වෙයි, පැය 24ක් තුළ මරණ 475 ක්

කොරෝනා වෛරසයෙන් පැය 24ක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 475ක් ඉතාලියෙන් වාර්තා වී තිබේ. ඉතාලියේ සිවිල් ආරක්ෂණ ඒජන්සිය විසින් අද දිනය වන විට කොවිඩ් -19 රෝගීන්…

දඹදිව සිට පැමිණෙන වන්දනාකරුවන් අනිවාර්ය නිරෝධායනයකට – යුද හමුදාපති

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබෙන…

කෝවිඩ්-19 බලපෑම අවම කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට ලෝක වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති නව කොරෝනා වෛරස තත්ත්වයෙන් අත්මිදීම සඳහා ක්‍රියාකිරීම සමාජ වගකීමක් ලෙස සලකා සිසුන් ගුරුවරුන් ගුරු සිසුන් සහ…