සජිත් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් කරයි

සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ. ඒ සදහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද (18දා) පෙරවරුවේ සිදුවිය. ඔහු මින්පෙර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *