කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව නවති
කොරෝනා වෛරසයේ ව්යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන, සේවක අර්ථසාධක අරමුදල් සාමාන්ය ප්රතිලාභ අයදුම්පත් භාරගැනිම සේවක අර්ථසාධක අරමුදල් 30% ප්රතිලාභ අයදුම්පත් භාර ගැනිම සේවක…
