Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පොල්ගොල්ල රෝහලට පුටු ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් අල්ලස් කොමිසමේ දැලේආසියා-පැසිෆික් විකාශන සංගමයේ නව උප සභාපතිවරයා ලෙස කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා තේරී පත්වෙයිහිටපු කැබිනට් ඇමැතිවරුන් 16ක් ඇතුළු දේශපාලනඥයින් 60කගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක්ලංකාවේ දවසකට 20ක් කුඩුවලට ඇබ්බැහි වෙනවා; පාසල් පද්ධතියත් අනතුරේ!”: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්“වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් ලීටරේ රුපියල් 700 පනිනවා!”: නියෝජ්‍ය ඇමැති නාමල්පෝට් සිටියෙන් පොරොන්දු වුණේ සයිබර් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රයක් වෙන්න නෙවෙයි”: විදේශිකයන්ගේ වීසා සහ සමාගම් දැඩිව පරීක්ෂා කරන්නැයි හිටපු කථානායකගෙන් අනතුරු ඇඟවීමක්TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයි
ප්‍රවෘත්ති

එජාප ජාතික ලැයිස්තුව ‌ප්‍රකාශයට පත්කෙරේ

එජාප ජාතික ලැයිස්තුව ‌ප්‍රකාශයට පත්කෙරේ

ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව පහත සදහන් අපේක්ෂකයන් ඊට ඇතුලත් වේ.

1. ජෝන් අමරතුංග
2. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු
3. මහාචාර්ය ආශූ මාරසිංහ
4. ජනාධිපති නීතිඥ තිලක් මාරපන
5. ජනාධිපති නීතිඥ දයා පැල්පොල
6. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා
7. ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර
8. සමන් රත්නප්‍රිය
9. සුදත් චන්ද්‍රසේකර
10. අරුණ ෆීලික්ස් පෙරේරා
11. මනෝජ් චමින්ද කුරේ
12. අචිනි ලොකු බණ්ඩාර
13. ශමල් සෙනරත්
14. නීතිඥ අබ්දුල් සප්තාර් මොහොමඩ් මිස්බා
15. ලසන්ත ගුණවර්ධන
16. මහාචාර්ය හේවා වඩුගේ සිරිල්
17. එන්.එස්. වින්ස්ටන් පතිරාජ
18. සුනිල් ද සිල්වා
19. ජයරාජ් චන්ද්‍රසේකර
20. එස්.ඩී. නෙල්සන් ආරියවංශ
21. එන්. විෂ්නුනාත්තන්
22. මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
23. මහාචාර්ය එම්.ඩී. ප්‍රියශාන්ත ගුණවර්ධන
24. ආචාර්ය මරීනා ආබ්දීන්
25. මහාචාර්ය කෙනඩි ගුණවර්ධන
26. රෝහිත බෝගොල්ලාගම
27. මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
28. ආචාර්ය සිරිම සිරි හපුආරච්චි
29. එස්. ඒ. බී. හේරත්

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *