20 සිට 27 දක්වා රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට විශේෂ චක්‍රලේකයක්

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුලත් විශේෂ චක්‍රලේකයක් ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ, පළාත්සභා, දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් දෙපාර්තමේන්තු හා සංස්ථා ප්‍රධානීන්වෙතත් නිකුත් කර ඇත.

මාර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට රාජකාරී කලද එම කාලය රජයේ නිවාඩුදින ලෙස නොසලකන බවත් 21 සහ 22 සාමාන්‍ය රජයේ නිවාඩුව බලපැවැත්වෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

එම සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *