ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ නාම ලේඛණය ප්‍රකාශයට පත් කර තිබේ. හිටපු ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ නමද එම ලේඛණයේ ඇතුලත්. අදාළ ලේඛණය පහත පරිදි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *