Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

විවිධ ආකාරයෙන් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 30ක් අත්අඩංගුවට

ගත වූ කාලයතුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 28 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති පිරිස් අතර රථ වාහන වලින්…

ඇදිරි නීතිය පැනවූයේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට බව ජනතාව තේරුම්ගත යුතුයි – යුධ හමුදාපති

රට පුරා ඇදිරි නීතිය යොදවා ඇත්තේ කොරෝන වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට බවත් ඒ පිළිබඳව ජනතාව තේරුම් ගත යුතු බවත් COVID 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත…

මෙරට කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙකුගේ තත්වය බරපතලයි

කොරෝනා වෛරසය අසාධනය වූ බවට ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්. ඒ අනුව ඊයේ රාති‍්‍රය වනවිට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 72 ක් දක්වා…

කොරෝනා නිසා ගතවූ පැය 24 තුළ ඉතාලියේ 627ක් මරුට

ගතවූ පැය 24 තුල ඉතාලියේ කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් 627 දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වේ. කොරෝනා වෛරසයෙන් හේතුවෙන් එක් දිනක්‌ තුලදී රටක මිය ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව…

ඇඳිරිනීතිය ඇති කාලසීමාවේ ගුවන්ගත වීමට නියමිත මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් පණිවිඩයක්

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා වීමේ බාධාවක් නොපවතින බව එම…

සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කර, ජන ජීවිතය අඩාල නොවන අයුරින් තීරණ ගතයුතුයි – ජනපති

රට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපති ගෝඨාභය…

සියළු තැපැල් කටයුතු අත්හිටුවන බව තැපැල්පති පවසයි

කොවිඩ් – 19 වයිරස් රෝගී තත්ත්වය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලු තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

රුපියලේ අගය තවත් පහතට

නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය. රුපියල් අගය අද 189.87 ලෙස සටහන්ව තිබූ අතර, මෙම අගය ගනු…

දඹදිව වන්දනා වල නිරතවූ 113ක් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

දඹදිව වන්දනා වල නිරතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 113න් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිරෝධායනය සඳහා අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රජය පවසයි. මෙම පිරිස අද පස්වරුවේ මෙරටට…

මුඛ ආවරණ, ඖෂධ, අත්සේදුම් කාරක නිපදවීමට ඉදිරිපත්වන්නන් සඳහා රාජ්‍ය අනුග්‍රහය

රට තුළ කොරෝනා හෙවත් COVID – 19 වෛරසය පැතිරීම හේතුකොට ගෙන ඖෂධ, මුඛ ආවරණ, සේදුම්කාරක වැනි දේ විවිධ කණ්ඩායම්, පුද්ගලයින් ඒවා ස්වේච්ඡාවෙන් නිපදවීම සඳහා ඉදිරිපත් වී ඇති බවත්,…