දක්ෂිණ

අධිවේගී මාර්ගය අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා විවෘතයි

නැවත දැනුම් දෙන තුරු අද සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දමන බවත්, අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා පමණක් සීමිත අවසරයක් හිමිවෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටී. ඒ පිළිඹදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *