නිරෝධායන මධ්යස්ථානවල සිටින පුද්ගලයන් සංඛ්යාව 3063ක්
කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්යාව 3063ක් බවත් මේ වනවිට නිරෝධායන මධ්යස්ථාන 22ක් ක්රියාත්මක බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථනය නිවේදනය කරයි. මේ වනවිට කොවිඩ්…
