Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා අද දිනයේදී ලබාදේ

කොවිඩ් 19 වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම් අද දිනයේ සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට තීරණය කළ…

ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාධිතයින් 10ක්, සමස්ථ සංඛ්‍යාව 176 දකවා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගොස් ඇති බවත් ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනිමට හැකි වූ බවත්…

කුරුණෑගල රෝහලේ ඇතිවූ ගින්නට හේතුව රසායනික ප්‍රතික්‍රියාවක්

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාව සහිත සිව්මහල් ගොඩනැගිල්ලේ ඊයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වූ බවත්, එමඟින් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් පොලිසිය පවසනවා. පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ සෞඛ්‍ය…

මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් 16 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

රඹුක්කන ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (06)…

මෙරට කොරෝනා රෝගින් ගණන 174ක් දක්වා ඉහළ යයි

මේ අවස්ථාව වන විට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 174ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඇඳිරි නීතිය නිසා බස්නාහිර පළාතේ සිරවී සිටින අයට ගම්බිම් බලා යාමට වැඩපිළිවෙළක්

පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතේ තාවකාලික නවාතැන්පොළවල සිරවී සිටින පුද්ගලයින් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව බස්නාහිර පළාත භාර…

කොරෝනා නිසා රත්මලාන ශ්‍රී ජන මාවත දින 14ක් තාවකාලිකව වසා දමයි

රත්මලාන ශ්‍රී ජන මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව සමග සබඳතා පැවැත්වූ ප්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනෙකු නිරෝධායනය සඳහා පුනානි හමුදා…

ඕස්ට්‍රේලියාවේ දී කොරෝනා ආසාදනය වී ශ්‍රී ලාංකිකයෙකු මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ , ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකාවේ උපන් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත. මෙම පුද්ගලයා ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත…

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා ස්වසන අපහසුතා ඇත්නම් 1390ට කියන්න

මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු තීව්‍ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එබැවින් මේ දිනවල…

දින 14ක් නිරෝධායනයේ යෙදුණු අය තවත් දින 14ක් නිරෝධායනයේ යෙදෙන්න – යුධ හමුදාපති

නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක නිරෝධායන කාල සීමාවක් අවසන් කර නිවෙස් බලා ගිය සහ නිවසේ සිට ස්වයං නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලයින්ට නැවතත් දින 14ක කාලයක් සිය නිවෙස්…