Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

වසරේ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද දිනයේදී දැකගැනීමට අවස්ථාව

මේ වසරේ විශාලතම හා දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” ලෙස හදුන්වන පුරහඳක් අද (07) රාත්‍රියේ ශ්‍රී ලංකාවේදී දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ…

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දැමූ බව එහි වෙළඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා පවසයි. ආර්ථික මධ්‍යස්ථානයට…

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 183 දක්වා ඉහළ ගොස් ඇත.

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (07) දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. එම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.45ට මෙරට සියලු විද්‍යුත් නාලිකා…

නිසි පියවර නොගතහොත් ඉදිරි සති දෙකේදි කොවිඩ් අවදානම් හතරවෙනි මට්ටමට – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

අපේ‍්‍රල් මාසයේ අවසානය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමක් අපේක්‍ෂා කරන බව වෛද්‍යවරු අනුමාන කරනවා. සිදුකර ඇති ප‍්‍රක්‍ෂේපනයන් අනුව ශී‍්‍ර ලංකාව තුළ උපරිම රෝගී…

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්, සමස්ථ ආසාධිතයින් ගණන 180 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් දෙදනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්…

කොරෝනා පිළිඹද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළෛාත්සි වසර 5ක සිර දඬුවම්

කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදුකරන අයට වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොවිඩ් 19 රෝගයේ…

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාධනය වී මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචි…

අද දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය අත්හිටුවයි

අද (07) දිනයේ දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 08ක කාලයක් කොළඹ 09, කොළඹ 14, නවගම්පුර ආදී ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…

සහල් සදහා පාලන මිලක්, ගැසට් නිවේදනය මේ සති අන්තයේ

සියලුම සහල් සඳහා පාලන මිලක් පැනවීමට පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්. ඒ අනුව මෙම සති අන්තයේ පාලන මිල පාරිභෝගික කටයුතු…