කොරෝනා නිසා රත්මලාන ශ්‍රී ජන මාවත දින 14ක් තාවකාලිකව වසා දමයි

රත්මලාන ශ්‍රී ජන මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව සමග සබඳතා පැවැත්වූ ප්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනෙකු නිරෝධායනය සඳහා පුනානි හමුදා කදවුර වෙත යොමු කර තිබේ.

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම්. ගුණතිලක සඳහන් කරන්නේ ශ්‍රී ජන මාවත ද දින 14ක කාලයක් වසා දැමීමට පියවර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *