Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොරෝනා නිසා රත්මලාන ශ්‍රී ජන මාවත දින 14ක් තාවකාලිකව වසා දමයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රත්මලාන ශ්‍රී ජන මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව සමග සබඳතා පැවැත්වූ ප්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනෙකු නිරෝධායනය සඳහා පුනානි හමුදා කදවුර වෙත යොමු කර තිබේ.

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම්. ගුණතිලක සඳහන් කරන්නේ ශ්‍රී ජන මාවත ද දින 14ක කාලයක් වසා දැමීමට පියවර ගත් බවයි.

ඔබේ අදහස