රටේ සියලු දෙනාම කොවිඩ් පරීක්ෂණයට සැලැස්මක්
රටේ සියලු ජනතාව කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්රමවේදයක් සැකසීමට සෞඛ්ය අමාත්යාංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත. ජර්මනියේ…
ලේඛක
රටේ සියලු ජනතාව කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්රමවේදයක් සැකසීමට සෞඛ්ය අමාත්යාංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත. ජර්මනියේ…
“කොවිඩ්-19” වසංගතයෙන් ශ්රි ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින රාජ්ය අංශ හා එක් වෙමින් එම මෙහෙයුමට දායකත්වය දක්වන කර්මාන්ත කරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට සියලු පහසුකම් සලසා දිමට කර්මාන්ත…
මුදල් ඇමතිවරයා ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විදෙස් ආයෝජනය සඳහා මෙරටින් විදේශ විනිමය ප්රේෂණය කිරීම මාස 03කට අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය…
ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවලදී අනවශ්ය ලෙස හැසිරුණොත්, දුරස්ථ භාවය තබා නොගෙන කටයුතු කළොත් පොලීසියටත් රජයටත් ඒ වෙනුවෙන් දැඩි ක්රියාමාර්ග ගැනීමට සිදුවන බව නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.…
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 178 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට කොරෝනා…
කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ජාලා ඔස්සේ අසත්ය ප්රචාර සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) අත්අඩංගුවට ගත් වාද්දූව ප්රදේශයේ කාන්තාව ලබන 9 වැනි…
පරිප්පු හා ටින් මාළු පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය , කොල්ලුපිටිය , මොරටුව , රත්මලාන සහ මහරගම යන…
පවතින ව්යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දක්වමින් කොවිඩ් 19 සෞඛ්ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යොමු කිරීම සඳහා පිරිනැමූ රුපියල් මිලියන 35ක චෙක්පත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා…
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඒ බව වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත. පිළිකා…
ඕස්ටේ්රලියාවේ සිට ඉතාලිය බලා යන MSC මැග්නිෆිකා නම් මගි නෞකාවේ සිටින අනුර බණ්ඩාර නම් වූ ශී්ර ලාංකිකයාට මෙරටට ගොඩ බැසීම සඳහා අවස්ථාව උදාවී තිබෙනවා. අදාළ සූපවේදියා තමන්ට ශී්ර…