මෙරට කොරෝනා රෝගින් ගණන 174ක් දක්වා ඉහළ යයි

මේ අවස්ථාව වන විට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 174ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *