ඇඳිරි නීතිය ක්රියාත්මක කාල සීමාවේදී යාඥා මෙහෙයකට එක් රැස් වූ 6 කට නඩු
පසුගිය 04 වැනිදා සවස දංකොටුව – මෝරුක්කුලිය ප්රදේශයේදී ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නිවසක් තුළ පවත්වාගෙන යන යාඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත…
ලේඛක
පසුගිය 04 වැනිදා සවස දංකොටුව – මෝරුක්කුලිය ප්රදේශයේදී ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නිවසක් තුළ පවත්වාගෙන යන යාඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත…
කොළඹ දිස්ත්රික්කයෙන් කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇති සංඛ්යාව 42ක් බවත් මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් 170 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇති බවත් වසංගත…
විදෙස්ගතව සිට මෙරටට පැමිණ යාපනය, කොඩිකාමම්, නිරෝධායන මධ්යස්ථානයේ නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පුද්ගලයින් 233 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. මෙම පිරිස අතර දඹදිව වන්දනා කටයුතු…
මීට සුළු වේලාවකට පෙර මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්යාව 171ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්යා අංශය නිවේදනය කර සිටිනවා. මෙරට කොරෝනා…
අත්යවශ්ය සේවා පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO), ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයින්ට සිය…
ඊයේ (04) දිනය තුළදී පමණක් මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙක් වාර්තා වීමත් සමග සමස්ත ආසාධිතයින්ගේ සංඛ්යාව 166ක් දක්වා ඉහල ගොස් ඇති බවට වසංගත රෝග විද්යා අංශය නිවේදනය…
කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. ඒ Covid-19 වසංගතය රට තුළ ව්යාප්තිය වැළැක්වීම සඳහා රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන පරිසරයට…
දඹුල්ල විශේෂ ආර්ථික මධ්යස්ථානය අද (05) සහ හෙට යන දෙදින තුළ තාවකාලිකව වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඇදිරි නීතිය ඉවත් කරනු ලබන හෙට දිනයේ අතිවිශාල ජනතාවක්…
කොරෝනා වෛරසය ව්යාප්තිය වැලැක්වීමට ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් නිවෙස්වල කොටු වී සිටින ජනතාවගේ මානසික සුවතාවය වෙනුවෙන් ශ්රී ලංකා යුද හමුදාව ඇතුළු නාවික ,ගුවන් හමුදාව සහ පොලීසිය විසින් සංගීත…
කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්රියාත්මක කළ වැඩසටහනේ ප්රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති…