ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාධිතයින් 10ක්, සමස්ථ සංඛ්‍යාව 176 දකවා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගොස් ඇති බවත් ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනිමට හැකි වූ බවත් වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙලෙස හඳුනාගත් රෝගීන්ගෙන් තිදෙනෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර තහවුරු වූ අනෙක් රෝගියා මහනුවරින් වාර්තා වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිංහ මහතා පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *