කොවිඩ් ව්යසනයට මුහුණ දුන් ආකාරය අනුව ලෝක බලවතුන් අභිබවා ලංකාව ඉදිරියෙන්
කොවිඩ්-19 වෛරසය පාලනයට නිසි නායකත්වයක් ලබා දීමෙන් “බෝවන රෝග සඳහා ගෝලීය ප්රතිචාර (GRID) දර්ශකයේ” ඉහළ තක්සේරුවක් ලබා ඇති රටවල් අතරින් 10 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්රී ලංකාව සමත්…
ලේඛක
කොවිඩ්-19 වෛරසය පාලනයට නිසි නායකත්වයක් ලබා දීමෙන් “බෝවන රෝග සඳහා ගෝලීය ප්රතිචාර (GRID) දර්ශකයේ” ඉහළ තක්සේරුවක් ලබා ඇති රටවල් අතරින් 10 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්රී ලංකාව සමත්…
රාජ්ය ආරක්ෂක අමාත්යාංශ ලේකම් විශ්රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පළාතේ සංචාරයකට එක්වී තිබේ. ආරක්ෂක ලේකම්වරයා යාපනය, කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්රික්කයන්හි ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවීම…
රටේ ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කරන ලද උපායමාර්ගය මෙම සති අන්තයේ ඉදිරිපත් කරන බව ජනධිපති කාර්යාලය වාර්තා කරයි. ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ…
කොවිඩ් 19 පැතිරයාමත් සමග රටතුල උද්ගතව පවතින වසංගතමය තත්ත්වය සමඟ දිගු කාලිනව මත්ද්රව්ය වලට ඇබ්බැහි වී සිටින පිරිස් සිය මත්ද්රව්ය අවශ්යතාවයන් සපුරා ගැනීමට නොහැකියාව නිසා විවිධ කායික, මානසික…
කොවිඩ් – 19 වෛරසය පැතීරීම වැළැක්වීම වෙනුවෙන් යුද්ධ හමුදාවට භාවිතා කිරිම සඳහා මුහුණු ආවරණ කට්ටල 4,000 කට අධික ප්රමාණයක් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ මහාචාර්ය පැපිළියාන ශ්රී සුනේත්රදේවි රාජ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්රියාත්මක වන සෞභාග්යා ගෙවතු වැඩසටහන යටතේ වගා කටයුතු වෙනුවෙන් “නව සපිරි ග්රාමීය ණය යෝජනා ක්රමය” ලෙස නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය කටයුතු…
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා තම නිෂ්පාදන ක්රියාවලීන් යළි ක්රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මෙම නිෂ්පාදන කටයුතු සෞඛ්ය අමාත්යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත…
සියලුම ග්රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග්රාම කම්ටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇත. මෙම තීරණය ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරීන්ගේ…
නව කොරෝනා වෛරසයේ ව්යාප්තිය හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්වය මත මේ වන විට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළ වන වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු…
ශ්රී ලංකා මහ බැංකුව බැංකු අනුපාතිකය 15%සිට 10% දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව සදහන් කරන්නේ මෙය අද (16)…