රාජ්ය සහ පුද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කිරීම හා සම්බන්ධව රජය ඉදිරිපත් කළ නිර්දේශ
හෙට (20) දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු රාජ්ය සහ පුද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් රජය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව කොළඹ…
