සමාගම්

බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු අනුපාතිකය 15%සිට 10% දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව සදහන් කරන්නේ මෙය අද (16) සිට ක්‍රියාත්මක බවයි.

හදිසි අවස්ථාවකදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *