Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

පුද්ගලික සමාගමක් මගින් මෙරට විකුණාගත නොහැකි වූ කොමඩු අස්වැන්න විදෙස් වෙළෙද පොළට

කොවිඩ්-19 වසංගතයත් සමඟ රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වී ඇති කොමඩු අස්වැන්න අපනයනය කිරීමට මෙරට පෞද්ගලික සමාගමක් අද (15) ඉදිරිපත් වී තිබේ. ඒ ජනාධිපති…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සදහා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන් සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිතීඥවරයකු වන ඔහු පුත්තලම ප‍්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ…

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයින් 113 දෙනෙක් නිරෝධායනයට

ග්‍රෑන්ඩ්පාස් නාගලගං වීදිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟම එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු නිරෝධන කටයුතු සඳහා යොමුකර තිබේ. එම පිරිස පූනානි සහ සාම්පූර් නිරෝධන මධ්‍යස්ථාන වෙත යොමු…

ශ‍්‍රී ලන්කන් මගී ගුවන් ගමන් අත්හිටුවීම අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක…

කොරෝනා වෛරස් විශේෂ 06ක් වවුලන්ගෙන් සොයා ගැනේ

මියන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ වර්ග 06ක් සොයා ගැනීමට විශේෂඥයින් සමත්වී තිබේ. මෙම වෛරස් 06 කොවිඩ් 19 ඇති වූ SARS-CoV-2 වෛරස් පවුලට අයත් බවත් මෙම නව…

ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ට දීමනාවක්

විවිධ පිරිස් වර්ගීකරණය කර රජය විසින් ලබා දුන් රුපියල් 5,000 ක සහන දීමනාව ත්‍රීරෝද රථ රියැදුරන්ට හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව…

හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත‍්‍රය නිරෝධායන කි‍්‍රයාවලියට බාධාවක් නොවන අයුරින් සිදු කරන්න

මේ අතර හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත‍්‍රය නිරෝධායන කි‍්‍රයාවලියට බාධාවක් නොවන අයුරින් සිදු කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටී. අද (15) දිනයේ හිස තෙල් ගෑමේ නැකත යෙදී…

ලොවපුරා කොවිඩ්-19 ආසාධිතයින් මිලියන 2ට ආසන්නයි, මියගිය පිරිස එක්ලක්ෂ විසිපන්දහස ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහනම ලක්ෂ අනූ අට දහස ඉක්මවා තිබේ. විදෙස් වාර්තා වලට අනුව මිලියන 2ක සීමාවට ලගාවීම සදහා ඇත්තේ තවත් 1,860ක ප්‍රමාණයක් පමණි. එමෙන්ම ආසාධනය…

ගොවීන්ගේ එළවළු හා පලතුරු මිල දී ගැනීමේ දෙවැනි අදියර ක්‍රියාත්මක වේ

ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්ව සිදුකරන ගොවින්ගෙන් එළවළු හා පලතුරු අසවනු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) දිනයේ ආරම්භ වන අතර එය හෙට දිනයේද ක්‍රියාත්මක වේ. මෙම…

විපක්ෂය ජනතාවට ඉටුකරන මානුෂීය කටයුතු වලට රජය බාධා කරනවා – රංජිත් මද්දුමබණ්ඩාර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් පළ කර තිබේ. ඔහු පවසන්නේ රන්ජන් රාමනායක…