Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

රාජ්‍ය හා පුද්ගලික අංශ වැඩ කටයුතු ඇරඹීම අප්‍රේල් 20න් පසු, ප්‍රවාහනයට බස්රථ 5000ක්, දුම්රිය 400ක්

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අඩපණව තිබූ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසු අදියර කිහිපයක් යටතේ නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ඊට…

කොවිඩ්-19 – මහනුවර තත්වය ගැන රොහල් අධ්‍යක්ෂ කියයි

අකුරණ දී හදුනාගැණුනු කොරෝනා රෝගීන් සිව්දෙනා හැර වෙනත් සැක සහිත රෝගියෙක් මහනුවර මහ රෝහලට වාර්තා නොවුණු බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. දැනට පවතින තත්ත්වය අනුව…

කොවිඩ්-19 පිළිඹද අසත්‍ය තොරතුරු පළ කළ තවත් කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය තොරතුරු පළ කරන ලද කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ…

ආසාදිතයින් පිළිඹද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අපිට අවිශ්වාසයි – මනෝ ගනේෂන්

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සම්බන්ධව රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳ තමාට විශ්වාසයක් නොමැති බව දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි. ඔහු…

සාකච්ඡාවෙන් අනතුරුව ග්‍රාමසේවක වර්ජනය වෙනස්වේ

අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමේ රාජකාරී කටයුතු වලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය සාධක…

ඇඳිරිනීතිය ඉවත් කළ පසු රෝහල්වල ළදරු සහ ළමා සායන පෙර තිබූ පරිදිම

කොවිඩ් 19 වෛරස් තත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රෝහල්වල ළදරු සහ ළමා සායන කටයුතු නැවතත් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.…

කොරෝනා ආසාධිතයින් ගණන 244 දක්වා ඉහළට

ඊයේ (17) දිනය තුළ වාර්තා වූ නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 06 වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව…

කල් ඉකුත්වූ රියදුරු බලපත්‍රවලට සිදුවන දේ

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොරෝනා (COVID-19) ‌වෛරසය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙසට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස්…

අද දිනයේ කොරෝනා රෝගීන් 4ක්, මුළු ආසාධිතයින් ගණන 242ක්

අද (17) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් 4 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන්…

මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද ආරම්භ කෙරේ

මාසයක පමණ කාලයකට පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු අද (17) සිට නැවත ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට…