කොරෝනා රෝගීන් ගණන 797 දක්වා ඉහලට

ඊයේ රාත්‍රී 11.30 පමණ වන විට රෝගීන් 26ක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 797ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට ආසාධනයට ලක්වූ රෝගීන් 573 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු පිරිස 215ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *