සදුදා සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිකෙරේ

ලබන සදුදා (18) සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහල දැමීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ දුම්රියේ ගමන් කිරීම සඳහා ආසන වෙන් කර ගත් මගීන්ට අමතරව රාජකාරී සඳහා පිටත්ව යන අනෙකුත් මගීන්ට ද කොන්දේසි යටතේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *