Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 291ක් මෙරටට, ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂාවට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-303 දරණ විශේෂ ගුවන්යානය අද (02) සවස 4.15ට පමණ…

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය…

බන්ධනාගාර තුළට ජංගම දුරකතන රැගෙනයාම වැලැක්විය නොහැකි නම් එය විහිළුවක් – ජනපති

බන්ධනාගාර තුළ සිට මෙහෙයවනු ලබන පාතාල කි‍්‍රයාකාරකම් හා අපරාධ මෙහෙයුම් නතර කිරීමට හැකියාවක් නොමැති නම් බන්ධනාගාර නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය…

පුද්ගලික වාහනයක් පැදවීමේදී මුව ආවරණ පැළදීම අනවශ්‍යයි

යම් පුද්ගලයෙකු පෞද්ගලික වාහනයක් පදවන විට මුව ආවරණයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලිසිය දන්වා සිටී. සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පාලිහවඩන…

පොදු ප්‍රවාහන සේවා සඳුදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

ලබන සඳුදා (08) දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අද දින (02) තීරණය…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය යතුරු පැදි ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක්

කොවිඩ් -19 ව්‍යාප්තිය මැඩලීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටුකල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා මේ දිනවල ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර…

අද එජාපයේ ඉතුරු වෙලා ඉන්නේ බැංකු හොරකමට සම්බන්ධ අය විතරයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව ඔහු මියයනතෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳී සිටීම බවත් පුද්ගලික ලාභ වෙනුවෙන් ඔහු වටා කිහිප දෙනෙක් රැඳී සිටින බවත් හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය අශෝක්…

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට අත්සන් 21,000ක් ගැහුවා – හිටපු ජනපති

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකස් කළ ලියවිලිවලට දින තුනක් පුරා අතේ දියපට්ටා එනතුරු තමාට අත්සන්…

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

ඊයේ (01) දිනයේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,643 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් 6…