Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

හිටපු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට හා හරීන් ප්‍රනාන්දුට වාරණ නියෝගයක්

ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියේ සභාපති ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් යන අයට එම…

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 1730ක් දක්වා ඉහළට

අද (03) දිනය තුළ රාත්‍රී 8.30 පමණ වනවිට කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා විමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් ඇත. මේවන විට…

ලබන සෙනසුරාදා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල වැසා තැබේ

නොවැළැක්විය හැකි තත්වයක් හේතුවෙන් දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ලබන සෙනසුරාදා දිනයේදී (06) වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති පවසා…

මහ මැතිවරණය පවත්වන දිනය ලබන සදුදා තීරණය කෙරේ

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය කොමිසමේ සාමාජිකයින් රැස්වීමෙන් අනතුරුව ලබන 08 වැනිදා තීරණය කර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (03) පස්වරුවේ මැතිවරණ කොමිෂන්…

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

නැගෙනහිර පළාත තුළ ඇති පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහාද ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල්…

තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර්…

හෙට රජයේ කාර්යාල සඳහා නිවාඩු

හෙට (04) රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට දිනයේ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් රජයේ කාර්යාල…

ඊයේ දිනයේ කොරෝනා ආසාධිතයින් 40ක්

ඊයේ (02) දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක් බවත්, ඒ අනුව මෙරට සමස්ත නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බවටත් වසංගත රෝග…

ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් හෙට දිනයේදී තීරණය කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් නියෝගය අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය හෙට දිනයේ තීරණය කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසා සිටී. අද දිනයේ කොමිසමේ සාකච්ජාවක්…

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

අද (2) දිනයේ සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත සේවකයින් සහභාගී කරවා…