Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ප්‍රවාහනයේදී පාපැදි භාවිතා කිරීමෙන් සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ හැකියි

මෙරටින් කොවිඩ් වසංගතය තුරන්ව යන තුරු එදිනෙදා අවශ්‍යතා සදහා පාපැදිය භාවිතා කිරීම ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට

ඊයේ (31) දිනයේ කොවිඩ් ආසාධිතයින් 13ක් වාර්තා වීමත් සමගම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට පුද්ගලයින් 822 ක්…

ඉදිරි දින කිහිපයෙන් පසු ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිඹද අවධානය

ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් එළැඹෙන පොසොන් පොහෝ දිනයෙන් පසු දිවයින පුරා ක්‍රියාත්මක වන රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා පනවන ඇඳිරි…

සොයිසාපුර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා පලා යාමේ සිද්ධියට…

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 714ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 218 දෙනෙකුද,…

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළට

ඊයේ (30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 62 දෙනෙක් වාර්තා වීමත් සමගම මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1620ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ආසාධිතයින්…

කොරෝනාවෙන් පීඩා විදින ඉන්දියාවට පළඟැටියන් කඩා වැදේ – ගොවිබිම් හෙක්ටයාර ගණනින් විනාශවේ

පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ මුඛයට ඇද දැමූ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට කඩා වැදී ඇත. මෙම පළඟැටි උවදුර පාලනය කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග…

හොරණ යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා – සමීපතයින් හා වෙළදසැල් සේවක පිරිසක් නිරෝධායනයට

යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග හොරණ – කඳන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඔහු සමීපව ඇසුරු කළ පවුල් 3ක පුද්ගලයින් නිරෝධායනය…

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ මෙතෙක් හඳුනාගෙන…

හුදෙකලා කෙරූ ගෆුර් ගොඩනැගිල්ලේ නාවික හමුදා සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබේ

පසුගියදා කොරෝනා ආසාධිත නාවික හමුදා සෙබළෙක් වාර්තා වීමත් සමගම හුදෙකලා කරනු ලැබූ කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද (30) දිනයේදී ලැබුණු…