කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

ඊයේ (01) දිනයේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,643 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් 6 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වෙති. තවත් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි දෙදෙනා වෙනත් පුද්ගලයින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *