පොදු ප්‍රවාහන සේවා සඳුදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

ලබන සඳුදා (08) දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අද දින (02) තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *