මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද ? නැද්ද ? පිළිඹද තීන්දුව අද
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…
