මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1797ක් දක්වා ඉහළට
ඊයේ (04) දිනයේ නව ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාධිතයින් අතරින් 42 ක් නාවික හමුදා සමාජිකයින්…
ලේඛක
ඊයේ (04) දිනයේ නව ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාධිතයින් අතරින් 42 ක් නාවික හමුදා සමාජිකයින්…
කොවිඩ් මර්ධනය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකි වූයේ අප මුළු මහත් රටක් ලෙස එකාවන්ව කටයුතු කළ නිසාත්, බුදුදහමේ පෝෂණය මත පිහිටා ගුණ දහම් හා වත්පිළිවෙත් පිරීමත් නිසාත් බව…
අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ බව පොසොන් පොහොය දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1782ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටී. ඒ අනුව අද දිනයේ සවස 3.30…
කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට ඇතුළු වී තිබේ. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පැවසුවේ අදාළ නිලධාරියා තානාපති…
පසුගිය දිනවල දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ කහ තිත් පළඟැටියන් පිළිඹදව දැනුම්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 1920 යන ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට පසුගිය රජය විසින් ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ශ්‍රී…
ඊයේ (03) රාත‍්‍රී 10.00 සිට 05 වැනිදා (සෙනසුරාදා) අලූයම 4.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන පසුබිමක එම කාල සීමාව තුළ විශේෂ මාර්ග බාධක යොදවන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා සියලූ…
ඊයේ (03) දිනයේ දී කොරෝනා රෝගීන් 66 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ…
ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ඉකුත් 28 වැනිදා ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ…