කුවේට් රාජ්යයේ සේවයේ නියුතුව සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාවකගේ ගෙල කපා මරා දමා ඇත
කුවේට් රාජ්යයේ සේවයේ නියුතුව සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාවක් ව ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
