කළුතර හා පුත්තලම දිස්ත්‍රික්වල ඇදිරි නීතිය ලිහිල් කෙරේ – නවතම නිවේදනය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *