Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

රූපලාවන්‍යාගාර හා බාබර් සැලුන් සදහා නිකුත් කළ මාර්ගෝපදේශය

රූපලාවන්‍යාගාර හා බාබර් සැලුන් සදහා නිකුත් කළ මාර්ගෝපදේශය
A roadside barber wearing a protective face mask amid fears of the spread of the COVID-19 novel coronavirus gives a haircut to a customer in Hanoi on February 28, 2020. - The new coronavirus has peaked in China but could still grow into a pandemic, the World Health Organization warned, as infections mushroom in other countries. (Photo by Manan VATSYAYANA / AFP) (Photo by MANAN VATSYAYANA/AFP via Getty Images)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් කොවිඩ්-19 ව්‍යාප්තියේ අවධානම පවතින සමයේදී සේවා සැපයීම සඳහා විවෘත කරන බාබර් සැලුන් සහ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ඇතුලත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එම ක්‍රියාමාර්ග හා උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශය පහතින් දක්වා ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *