Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

“රජයට මන්ත්‍රී ආසන 159ක් තිබුණත් ජනතා බලයෙන් 22 වැනි සංශෝධනය පරාජය කළ යුතුයි” සජිත්

රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණද, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාවට විරෝධය පළ කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කුරුණෑගල, ඉබ්බාගමුවේ පැවති…

“දක්ෂ ක්‍රීඩකයන් නොමැතිව ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න බැහැ” ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් අතරින් ඇතැම් ක්‍රීඩකයන් අවශ්‍ය ප්‍රමිතියට ළඟා වී නොමැති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පිළිගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන ගැටලු විසඳීම…

ක්‍රීඩා

පාසල් ක්‍රිකට් සංවර්ධනයට පාසල් 500කට රුපියල් මිලියන 65කට වැඩි වටිනාකමකින් ක්‍රීඩා උපකරණ

පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 500ක් සඳහා රුපියල් මිලියන 65කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යායාම සහ ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීමේ පළමු අදියර තරුණ කටයුතු හා ක්‍රීඩා…

ක්‍රීඩා

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස ශ්‍රී මෙවන් එදිරිමාන්නසූරිය පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර තිබේ. අභියාචනාධිකරණයේ වත්මන් සභාපති ජනාධිපති නීතිඥ නලීන්…

“ජාති හෝ ආගම් භේදයකින් තොරව අනෝජන් නිදහස් කර ගැනීමට උපරිමයෙන් කටයුතු කරනවා” සජිත් කියයි

සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාස අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ. මෙම හමුව කොළඹ…

“එම ආදරය අනෙකුත් ක්‍රීඩකයන්ටත් ලබාදෙන්න” ජාතික හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගෙන් ඉල්ලීමක්

මෑතකදී තම ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු හෙල්ල මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තූතිය පළ කරන අතර, එම ත්‍යාගශීලීත්වය දිවයින පුරා සිටින අනෙකුත්…

ක්‍රීඩා

2026 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 සිට

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව…

අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් වසා දැමීමේ තීරණ පළාත් අධ්‍යාපන බලධාරීන්ට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ(21) නිවේදනය කර තිබේ. ඊයේ පෙරවරු 9.00 වන…

නවීන නගර ප්‍රවාහනයේ නව පියවරක්: රත්මලාන MetroCoast බස් ඩිපෝව විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ නවීන, සුවපහසු සහ විශ්වාසදායක නාගරික ප්‍රවාහන සේවාවක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට නව පියවරක් එක් කරමින් MetroCoast රත්මලාන බස් ඩිපෝව අද නිල වශයෙන් විවෘත කර තිබේ. Lanka Metro Transit…

අධිකරණයට නොපැමිණි විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

අධිකරණයේ විභාගයට නියමිත නඩු කටයුත්තක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයකු සහ ජාතික නිදහස් පෙරමුණේ (NFF) නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්…