Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

පුත්තලමේ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයේ ඉදිකිරීම් ජපාන තානාපතිවරයාගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක වන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයේ පුත්තලම ඉදිකිරීම් භූමිය ජපාන තානාපති…

ශ්‍රී ලංකා-කටාර් ඒකාබද්ධ කම්කරු කමිටුවේ සාකච්ඡා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සහ සුබසාධනය ගැන අවධානය

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ඒකාබද්ධ කම්කරු කමිටුවේ නවතම රැස්වීම දෝහාහිදී පැවැත්වුණු අතර, දෙරට අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර…

පන්නලදී පලායමින් සිටි මෝටර් රථයක ටයර්වලට වෙඩි තබා සැකකරුවෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පන්නල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පලායමින් සිටි මෝටර් රථයක ටයර්වලට පොලිසිය වෙඩි තබා නවතා, මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය ඊයේ…

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ හිටපු කළමනාකාරිනිය දිෂා සාලියන්ගේ මරණය ගැන විමර්ශනයක්

අභාවප්‍රාප්ත ඉන්දීය නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ හිටපු කළමනාකාරිනියක වූ දිෂා සාලියන්ගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් පළමු තොරතුරු වාර්තාවක් (FIR) ගොනු කර තිබේ. බොම්බේ මහාධිකරණය…

ලොව වටා

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. ජපානයේ පැවති අවසන් මහා…

ක්‍රීඩා

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයකට විශේෂ බහුතරයක් අවශ්‍යයි: 17 වැනි වගන්තියට ජනමත විචාරණයකුත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ අභියෝගයට ලක් කළ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය තමන් වෙත ලැබී ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට…

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළට: Fitch වෙතින් ස්ථාවර ඉදිරි දැක්මක්

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන නිකුත්කරු ණය ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Rating) ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නංවා තිබේ. එහි…

පේදුරුතුඩුව රෝහලේ හෙද නිලධාරීන් සඳහා රුපියල් මිලියන 212ක නේවාසික සංකීර්ණයක්

පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද නිලධාරීන් සඳහා ඉදිකෙරෙන සිව්මහල් නේවාසික සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. රුපියල් මිලියන 212ක වියදමින්…

“අනෝජන්ගේ මරණ දඬුවමට සහනයක් ඉල්ලා සෞදි අරාබියට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්” – අමාත්‍ය විජිත

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී නියම කර ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් සහිත ලිපියක් සෞදි රජු වෙත භාරදීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි…

“පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මැද ආසනයට අමතර ආසන පටියක් සවි කළ හැකියි” ප්‍රවාහන ඇමති කියයි

නව ආසන පටි නීතිය යටතේ පස් දෙනෙකුගෙන් යුත් පවුලක් වාහනයක ගමන් කිරීමේදී පසුපස ආසනයේ මැද කොටසට දරුවෙකු සඳහා අමතර ආසන පටියක් සවි කළ හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල්…