රුපියල් මිලියන 8.1ක අල්ලස් චෝදනාවකට හිටපු රාජ්ය ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු අත්අඩංගුවට
හිටපු ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා…
