විශ්වවිද්යාල අර්බුදයට විසඳුම් නැතිනම් දැඩි වෘත්තීය ක්රියාමාර්ග – විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය
රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්රියාමාර්ග ගන්නා බව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය (FUTA)…
