ගලිගමුවේදී බස් රථයක් හා ත්රී රෝදරථක් ගැටීමෙන් දෙදෙනෙක් මරුට
නුවර – කොළඹ මාර්ගයේ ගලිගමුව පාසල සමීපයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. මහනුවර දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම…
ලේඛක
නුවර – කොළඹ මාර්ගයේ ගලිගමුව පාසල සමීපයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. මහනුවර දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම…
චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්ය අංශ සීරුවෙන් තබා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. චීනයේ සිට සෙම්ප්රතිෂ්යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට…
ඉන්දියාව මුහුදු පතුලේ සිට න්යෂ්ටික හැකියාවක් සහිත මිසයිලයක් අත්හදා බලන ලදී. ඉන්දීය මාධ්ය වාර්තා කරන අන්දමට K4 නැමති මෙම බැලිස්ටික් මිසයිලය, සබ්මැරීනයක් ආධාරයෙන් අත්හදා බලා ඇති අතර ඊට…
අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) උදෑසන 7.30ට පමණ සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටී තිබේ. අනතුරින් බස්රථ රියදුරු තුවාළ ලැබූ බස් රථයේ රියදුරු බලපිටිය…
පාර්ලිමේන්තු මන්තී්ර රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේදී අනාරවණ වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ඊයේ (19) දිනයේදී පොලීසිය විසින් ප්රකාශයක් සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ ඊට අදාළව…
පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරු වීම් සිදු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හත් දෙනෙක්,…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් පේ්රමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්ව අර්බුදය…
හිටපු අමාත්ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන හඬපට ප්රමාණය පිළිඹද පරීක්ෂණ කිරීමට අවශ්ය පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ…
රැකියා අපේක්ෂිත සියළුම උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ ක්රමවේදයක් කි්රයාවට නංවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කරයි. ඔහු පවසන්නේ හදාරා ඇති විෂයයන්ට අනුව අදාළ ක්ෂේත්රවල…
තිස්ස මාතර ප්රධාන මාර්ගයේ රන්න, බටඅත ප්රදේශයේදී බස්රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් අද(19) රාත්රි 9.00 ට පමන සිදුවූ අනතුරෙන් බස්රථයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති…