Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ඉරාන ප්‍රහාරයෙන් කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය යුක්රේනයට

ඉරාන මිසයිල් ප්‍රහාරයකින් කඩා වැටුණු යුක්රේන ගුවන් යානයේ දත්ත ඇතුළත් කළු පෙට්ටිය යුක්රේනයට භාර දීමට ඉරාන රජය පියවර ගෙන තිබෙනවා. මගීන් 176 දෙනෙක් සමග පසුගිය ජනවාරි 8 වැනිදා…

ලොව වටා

ජල ඒකක 15 ඉක්මවා භාවිතා කළොත් ගාස්තු වැඩි වේ.

ජල ඒකක 15 කට වඩා භාවිතා කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටී. ජලය සැපයීමට යන…

නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා බුලත් විට කෑම සහ විකිණීම තහනම්

බුලත් කෙළ ගැසීම හේතුවෙන් ශී‍්‍රපාද පුදබිම අපවිත‍්‍රවීම සහ බුලත්විට පිළිකා රෝග කාරකයක් වීම හේතුවෙන් නල්ලතන්නියේ සිට ශී‍්‍ර පාදය උඩමළුව දක්වා බුලත්විට කෑම සහ බුලත්විට අළෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්…

ඉලක්කය වැරදුණු පොලිස් වෙඩි පහරින් හිමිනමක් අපවත් වේ

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් වෑන් රථයකට වැදීමෙන් එහි සිටි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ඇත. හුංගම, හාතගල ප්‍රදේශයේ දී මෙම…

සිරිපා සමය ආරම්භ වී මසක් ඇතුලත ඉවතලන වතුර බෝතල් ලක්ෂයක් එකතුවේ

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බවට වාර්තා වෙනවා. මෙවර ශ්‍රී…

වැඩිකල් විපක්ෂයේ ඉන්න අපේ බලාපොරොත්තුවක් නෑ – සජිත්

ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුවන තෙක් අරගල කිරීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය දැක්වූ පාක්ෂිකයින්ට ස්තූති…

රිෂාඩ් හිටපු හමුදාපතිට බලපෑම් කළාදැයි පරීක්ෂණ

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු පිළිඹද හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමැතුම් ලබා දී බලපෑම් කරන…

ඕස්ට්‍රේලියාවට හොර පාරෙන් යන අයට අන්තිමේදි යන්න වෙන පැපුවා නිව්ගිනියාව මේ වගෙයි

පැපුවා නිව්ගිනියාව කිව්වාම අපි හැමෝටම මතක් වෙන දෙයක් තමයි ඕස්ට්‍රේලියාවට හොර පාරෙන් යන අය පිටුවහල් කරන, එසේත් නැත්නම් හරවා යැවෙන දූපතක් බව. ඉතින් මේ පැපුවා නිව්ගිනියාව කියන්නේ මොන…

විශේෂාංග

ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබදතා වර්ධනයට ඉන්දියාව සූදානම්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ක්ෂේත්‍ර කිහිපයක ද්වීපාර්ශ්වික සබදතා වැඩිදියුණු කර ගැනීම පිළිඹදව මෙහිදී අදහස් හුවමාරු…

චෝදනා ලැබූ සිව් දෙනා ශ්‍රීලනිප විනය කමිටුව හමුවට නොපැමිණේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව පක්‍ෂ මූලස්ථානයේදී අද රැස් වුණා. කෙසේවෙතත් එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කැදවීම් ලැබ සිටි රාජ්‍ය අමාත්‍යවරුන් වන එස් බී දිසානායක, ලක්‍ෂ්මන්…