Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ඒ.එච්.එම්.ඩී නවාස් මහතා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස පත් කෙරේ

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ. ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ධූරයේ දිවුරුම් දෙනු…

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

නව තානාපතිවරුන් සිව්දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුට අක්තපත්‍ර පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණා. කටාර්, තුර්කිය, ලක්සම්බර්ග් සහ ස්ලෝවේනියාව යන රටවල් සඳහා මෙම තානාපතිවරුන් පත්…

දින 52 පෙරළිය නිසා සියළු සංවර්ධන වැඩ කටයුතුවලට බාධා වුණා – ලක්ෂ්මන් කිරිඇල්ල

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර ඉදිකිරිම් සියයට අනූවක් අවසන් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති අමාත්‍ය සරත්…

වතු කම්කරු වැටුප වැඩි නොකළොත් මාරාන්තික උපවාසයක් – පහතරට වතු කම්කරුවන්ගේ සංගමය

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම මාර්තු 1 වැනිදා සිදු නොකළ හොත් වෘත්තීය ක‍්‍රියාමාර්ග අරඹන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා. එසේ වැටුප…

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක කොළඹ අපරාධ කොට්ඨාසයට

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (20) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට පිළිබඳ විමර්ශනයට…

හුංගමදී හිමි නමකට වෙඩි වැදුණු ගිණි අවිය රජයේ රස පරීක්ෂක වෙතට ලබාදෙන්නැයි නියෝග

හුංගම ප්‍රදේශයේදී හුංගම පොලිස් නිලධාරීයකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී හිමිනමකට වෙඩි වැදී අපවත්වීමේ සිද්ධියට සම්බන්ධ ගිනිඅවිය රජයේ රස පරීක්ෂකට යොමුකර නීතිපතිගේ උපදෙස් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස අඟුණකොළපැලැස්ස…

සුනඛයන් මරා දැමූ මුරකරු පෙබරවාරි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

කොබෙයිගනේ, හෙන්ගමුව ප්‍රදේශයේ කුකුළු ගොවිපළක බල්ලන් මරා දමන බවට වූ සිද්ධියේ සැකකාරුවක් වන එහි මුරකරු පෙබරවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා දසනායක මහත්මිය…

පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් 12ක් විභාගයට ගැනීම මැයි මාසයේදී

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය…

පාරිභෝගිකයාගේ අනුදැනුමකින් තොරව දුරකතන සමාගම් එවන පණිවිඩ අක්‍රීය කර දැමීමේ ක්‍රමවේදයක්

දුරකතන පාරිභෝගිකයින්ගේ ඉල්ලීමකින් තොරව දුරකතන සේවා සම්පාදකයින් විසින් එවනු ලබන, විවිධ ප්‍රවර්ධන කෙටි පණිවිඩ වල අවශ්‍යතාවයක් නොමැති පාරිභෝගිකයින්ට ඉන් ඉවත්වීමේ පහසුකමද ඇතුලත් කරන ලෙස සියළුම දුරකතන සේවා සම්පාදකයින්ට…

කොරෝනා වෛරසය කොරියාවටත්, ආසියාවේ පැතිර යාහැකි බවට විශ්වාසයක්

චීනය අළුත් අවුරුද්ද ජනවාරි 25ට යෙදී ඇති වකවානුවක එරට බොහෝ ස්ථාන ජනාකීර්ණ වී ඇති බැවින් හා එම කාල සිමාව තුළ ලක්ෂ ගණන් චීන ජාතිකයින් විදෙස් සංචාර වල යෙදෙන…