ඉස්ලාම් ආගමට අපහාස කළ ශ්රී ලාංකික තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ නියම කෙරේ
ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් ඔස්සේ අදහස් පළ කිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ ශී්ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය මගින් ඩිරාම් ලක්ෂ 5ක දඩයක් නියම කර…
